දේශීය

තොග වෙළඳ සංගමන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – එළවළු වල මිල ගණන් අඩු වුවත් ඒවා මිල දී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන්ගේ සහ පාරිභෝගිකයන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයන් පවසයි.

ප්‍රමාණවත් තරම් එළවළු තොග ලැබුණත් මිල දී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති ඩී. එන්. සිල්වා ප්‍රකාශ කළේය.

Related posts

අද තවත් ආසාදිතයින් 330ක්

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිඳට කොරෝනා

Mohamed Dilsad

නව ලංකා නිදහස් පක්ෂයේ සහය සමගි ජනබලවේගයට

Mohamed Dilsad

Leave a Comment