දේශීය

වතුර කලවම් තෙල් බවුසරය ගැන වහාම විමර්ශනයක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් වෙත ඉන්ධන රැගෙන ගිය ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී පැවැතීම පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

නිවේනදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මේ පිළිබඳ වහාම පූර්ණ විිමර්ශනයක් සිදුකරන ලෙසට සංස්ථා අධිකාරියට දැනුම් දී ඇති බවයි.

එම විමර්ශනය රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන බවද සංස්ථාව කියාසිටී.

මේ පිළිබඳ සවිස්තර නිවේදනය පහත දැක්වේ;

Related posts

ළමුන් අතර රෝග කිහිපයක ව්‍යාප්තියක්

Mohamed Dilsad

බස්නාහිර සිරවී සිටි තවත් පිරිසක් ගම්බිම් වෙත

Mohamed Dilsad

සහල් නැව එයි.

Editor O

Leave a Comment