දේශීය

පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීම අද

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රැස්වේ.

මෙම රැස්වීම පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

අයවැය ඉදිරිපත් කිරීම සහ අයවැය විවාදය ද මෙම රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

Related posts

කඩිනමින් පාසල් ආරම්භ කිරීමට අවධානය

Mohamed Dilsad

ආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

Mohamed Dilsad

බිනර පෝය අදයි

Editor O

Leave a Comment