දේශීය

2023 අයවැය 14 වනදා පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) –  2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14 වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.

ලබන මස 8 වන දා මීළඟ පාර්ලිමේන්තු සතිය පැවැත්වෙන අතර 9 වන දා රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ද එහිදී තීරණය කර තිබේ.

Related posts

අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

මාධ්‍ය උපමාන ආරක්ෂා කරන්න -මැ.කො. රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලයි.

Editor O

” ගගන ” ගේ සමීපතමයන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment