ගොසිප්දේශීය

ට්විටර් ගැන අලුත් ආරංචියක්

(UTV | කොළඹ) – ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් ට්විටර් ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු මෙලෙස එහි හිමිකාරීත්වය තතවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Related posts

තවත් ආසාදිතයන් රැසක් හඳුන් ගැනේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීම ගැන යුරෝපා සංගමය කණස්සල්ලෙන් [RELEASE]

Mohamed Dilsad

අතරමැදියන් ඉවත් කර ඖෂධ සැපයුම විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment