දේශීය

හික්කඩුවේ වෙඩි තැබීමක් : දෙදෙනෙක් මරුට

(UTV | කොළඹ) – හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි වැඩීමෙන් තුවාල ලබා මොවුන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් ඇති අතර ඉන්පසු මොවුන් මියගොස් තිබේ.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

අද (31) උදෑසන 9.30ට පමණ අදාළ වෙඩිතැබීම සිදුව ඇත.

අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට එලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

Related posts

ගම්පහ ප්‍රදේශයේ පීඩාවට පත් ජනයාට රුපියල් 5000 දීමනාවක්

Mohamed Dilsad

සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

අද පැය 3 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment