දේශීය

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව අද (15) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භවීමට නියමිතය.

2023 අයවැය යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Related posts

වැඩ ඇල්ලීමේදී පොතක් ලිවීමට යොමුවන්නැයි අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සඳහා දුරකථන අංක කිහිපයක්

Mohamed Dilsad

අපහරණ චෝදනා එල්ල වූ අම්පාරේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment