දේශීය

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 11 වන දිනයටත් පැවැත්වෙයි

(UTV | කොළඹ) – අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 11 වන දිනයටත් පැවැත්වෙයි

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (05) 11 වන දිනයටත් පැවැත්වෙනවා.

 

ඒ අනුව අද දිනයේ වරාය,නාවික හා ගුවන් සේවා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනිමට නියමිතයි.

Related posts

පිළියන්දල ඇතුළු තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

විශේෂ ගුවන් යානයක් නැවතත් ඉන්දියාවට

Mohamed Dilsad

ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගනී.

Editor O

Leave a Comment