දේශීය

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් මාස පහකට වැසෙයි

අනුරාධපුර සිට වව්නියාව දක්වා උතුරු දුම්රිය මාර්ගය මාස පහක කාලයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව 2023 ජනවාරි 05 සිට මාස පහක කාලයක් මෙලෙස එම දුම්රිය මාර්ගය වසා තැබෙන බවයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

 

අනුරාධපුර සිට වව්නියාව දක්වා උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එය වසා දැමීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

සමගි ජනබලවේගයේ මතයට පටහැනිව ක්‍රියා කළ පළාත් පාලන සභිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ

Editor O

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කෙරේ

Mohamed Dilsad

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වල විස්තර මෙන්න

Editor O

Leave a Comment