දේශීය

පැය 8 ක විදුලි කප්පාදුවේ අවදානම අඩුවී නැහැ – විදුලි ඉංජිනේරු සංගමය

පැය 8 ක විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇති අවදානම කිසිලෙසකින් අඩුවී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

 

ඒ අනුව ඉන්ධන හා ගල් අඟුරු හිඟුහොත් 2022 වසරේ මුල් භාගයට වඩා දරුණු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එහි සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ.

 

පසුගිය දින කිහිපයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් මීට පෙර විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළ ජනවාරි 1 වනදා සිට පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදාම පහව ගිය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

උද්ඝෝෂණ පැවැත්වීමට වෙනම ස්ථානයක් වෙන්කරයි [PHOTOS]

Mohamed Dilsad

සතොස ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීරණය මෙන්න

Editor O

අදත් පැය 7කට අධික කාලයක් විදුලිය නෑ

Mohamed Dilsad

Leave a Comment