විදෙස්

හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ දිවි සැරිය නිමා කරයි

හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ අද (31) වතිකානුවේ දී දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වනවා.

 

රෝගාතුරුව කාලය ගත කළ උන්වහන්සේ දිවියෙන් සමුගන්නා විට 95 හැවිරිදි වියේ පසුවුණා.

 

වසර 08ක කාලයක් පාප් ධූරයේ කටයුතු කළ උන්වහන්සේ 2013 වසරේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

 

ක්‍රි.ව 1415 දී සිටි 12 වන ජොර්ජ් පාප්වහන්සේගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව පාප් ධූරයෙන් ඉල්ලා අස්වූ එකම පුද්ගලයා බවටද බෙනඩික් පාප්වහන්සේ සැලකෙනවා

Related posts

යුක්රේන ගුවන් අනතුරෙන් 25කට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් මැක්රොන් යළි බලයට

Mohamed Dilsad

කොවිඩ් 19 අප්‍රිකානු කලාපයට – මරණ සංඛාව 1500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment