දේශීය

2022 වසරේ සංචාරකයින් ලක්ෂ 7 ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978ක් පමණ වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

 

ඒ අනුව 2022 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 91,961 ක් බවයි සඳහන් වන්නේ.

 

2022 දෙසැම්බර් මාසය තුළදී රැසියාවෙන් ඉන්දියාවෙන් වැඩිම සංචාරයින් පිරිසක් පැමිණ ඇති අතර සමස්ත වර්ෂය තුළ ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 123,004ක් වනවා.

Related posts

විශ්‍රාමිකයින්ට හෙට සිට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක්

Mohamed Dilsad

අණ නොතකා ධාවනය කළ වෑන් රථයක සිටි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ කොටුව සහ ඓතිහාසික ගොඩනැගිලි විකිණීමට රජයේ සූදානමක් ගැන සමාජ ක්‍රියාකාරීන්ගෙන් චෝදනා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment