දේශීය

මැතිවරණය පැවැත්වීමට කොමිසමට ඇති බලයට ආණ්ඩුව බාධා කරන්නේ නැහැ – විජේදාස රාජපක්ෂ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට ඇති බලයට ආණ්ඩුව කිසිඳු බාධාවක් සිදු නොකරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ පවසනවා.

 

අද (05) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,

 

ඒ අනුව රජය මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධා කිරීමට රජය තීන්දුවක් ගෙන නොමැති බවත් මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයතු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ලෝක බැංකුවෙන් මෙරටට මූල්‍ය පහසුකමක්

Mohamed Dilsad

කච්චතිව් වාර්ෂික මංගල්‍යට සියල්ල සුදානම් කෙරේ

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment