දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ 01, 02, 03, 04, 07, 09, 10, 11 යන ප්‍රදේශවලට අද (07) රාත්‍රී 10.00 සිට හෙට (08) පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

 

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නල පද්ධතියට අදාළව සිදු කරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේ.

 

Related posts

ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය අද රාත්‍රී 8 ට යළිත් පනවයි

Mohamed Dilsad

වන්දි ඉල්ලා රිෂාඩ්ගේ නිතිඥයින් නඩු මගට

Mohamed Dilsad

අද සිට අහෝසි වන බදු

Mohamed Dilsad

Leave a Comment