දේශීය

අල්ලස් ගන්න ගිය පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා සභාපතිට වැඩ වරදියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

කකාර සභාපතිවරයා මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා මෙලෙස අල්ලස් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

13 පිළිබඳ සර්වපාක්ෂික හමුවක්

Mohamed Dilsad

මෙම අවධානම් මොහොතේ කැපවෙන සියලු අංශවලට සමස්ත ජාතියේම ගෞරවය

Mohamed Dilsad

තවත් කොවිඩ් ආසාදිතයන් 29 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment