දේශීය

නිලන්ත ජයවර්ධන‍ වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීම ප්‍රතික්ෂේප කරයි

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් විසින් ගොනුකර තිබෙන නඩු අද (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

 

 

එහිදි නීතිපතිවරයා විසින් පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවෙකු වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

Related posts

අලි සබ්රි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Editor O

මැතිවරණ පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

ඉන්දීය අගමැතිවරයාට ශ්‍රී ලංකා රජයේ ස්තූතිය

Mohamed Dilsad

Leave a Comment