දේශීය

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

ඒ අනුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කරන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

Related posts

දෙමළ පොදු අපේක්ෂකයා නම් කරයි

Editor O

ඉන්ධන මිල වැඩිවන බව රජය කියයි

Mohamed Dilsad

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට දීප ව්‍යාප්ත වැටලීම්

Mohamed Dilsad

Leave a Comment