දේශීය

තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම අදින් අවසන් වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම අද (23) අවසන්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12.00 න් එම කටයුතු අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

අද දිනය තුළ සහතික කරන පද තැපැල් ඡන්ද අයඳුම්පත්, කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Related posts

පරීක්ෂණ අවසන් වන තුරු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවට ආරක්ෂාව

Mohamed Dilsad

කතානායකට එරෙහි විශ්වාසභංගයක්

Editor O

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment