දේශීය

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.00 ට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙහිදී පලාත් පාලන මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

ලන්ඩන් සිට දිවයිනට පැමිණි 148 ක් නිරෝධායනයට

Mohamed Dilsad

අදින් ඇරඹෙන ගාලු පුරේ මහා පොත් වසන්තය

Mohamed Dilsad

සුජීව සේනසිංහගේ සැප රිය බැඳුම්කරයක් මත නිදහස් කරයි.

Editor O

Leave a Comment