දේශීය

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මේ වනවිට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති බවට වාර්තා වෙයි.

 

කෙසේවෙතත් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම දක්වා කල්දමා තිබේ.

Related posts

ඩොලර් මිලියන 20ක්වූ විදේශ සංචිතය, ආණ්ඩුව බාර අරගෙන, මාස 04 දින 14 න්, ඩොලර් මිලියන 6,190ක් කළ හැටි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ගාල්ලේදී කියයි.

Editor O

ජනාධිපති අනුරගෙන්, ඉන්දියානු අගමැති මෝදි ට, රාත්‍රී රාජ භෝජන සංග්‍රහයක් : මාලිමාවේ මැති ඇමති පිරිවරත් එයි

Editor O

ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ගේ සහාය සජිත්ට. බේරුවල ආසන සංවිධායක ධූරයත් ලැබෙයි.

Editor O

Leave a Comment