දේශීය

බිට්කොයින් යෝජනාව මහ බැංකු අධිපති ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස බිට්කොයින් භාවිතය සුදුසු බව බිලියනපති, ආයෝජකයෙක් වන ටිම් ඩ්‍රේපර් කළ යෝජනාව ට මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

 

එහිදී ඔහු පවසා ඇත්තේ, මෙරට බිට්කොයින් භාවිතය 100%ක් යථාර්තයක් නොවන බවත් එමගින් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත්ය.

 

එබැවින් ඒ සම්බන්ධයෙන් සලකාබැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් සූදානම් නොමැති බව ඔහු පැවසීය.

 

 

Related posts

සියලුම මන්ත්‍රීවරුන්ට හෙට සිට කොවිඩ් එන්නත

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ස්ථාවර මිලක්

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල අඩු කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment