දේශීය

ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

සිරිපා වන්දනා ගිය බස් රථයක් නොටන්බ්‍රිජ් පොලිස් වසමේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

 

තුවාල ලැබූවන් පිරිසක් මේවන විට රෝහල් ගත කර ඇති බවද වාර්තා වෙයි.

 

 

Related posts

හලාවත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අනිද්දා සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ජනාධිපතිට අමතක වූ පොරොන්දු මතක් කිරීමට යාපනය ජනතාවගෙන් අත්සන් ලක්ෂයක පෙත්සමක්

Editor O

සහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment