දේශීය

කොළඹ කොටුවට හමුදාව ගෙන්වයි

කොළඹ කොටුව අවට වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදුකරන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටින බව අප වාර්තාකරු පවසයි.

 

ඒ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවී තිබේ.

 

මේ අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් කැඳවා ඇති ආකාරය දක්නට ලැබුණි.

 

 

Related posts

ගුරු විදුහල්පති සංගම් කාටවත් බලපෑම් කරලා නෑ – ජෝෂප් ස්ටාර්ලිං

Mohamed Dilsad

මත්ද්‍රව්‍යට ඇබ්බැහි ද? | මෙන්න ක්ෂණික විසඳුමක්

Mohamed Dilsad

ලෝක ආහාර වැඩසටහනෙන් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment