දේශීය

කුඩු සුමංගලි අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සුමංගලි නැමැති කාන්තාව රුපියල් ලක්ෂ 50කට අධික හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

 

ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ දී පොලිසිය විසින් සැකකාරියව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200 මිලිග්‍රෑම් 80ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

Related posts

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්

Mohamed Dilsad

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

ජනපති සහ ජපාන විදේශ ඇමති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment