දේශීය

ජනපතිගෙන් ජාතියට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකම ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසීය.

 

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට තුළ සිදුකරන ලද ප්‍රියමනාප නොවන නමුත් අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණයන් මෙන්ම රටේ ජනතාවගේ ඉවසීම සහ විශ්වාසය තුළ IMF අනුමැතිය ලබා ගැනීමට පසුබිම සකස් වූ බවය.

 

 

Related posts

වෙළෙඳපොලේ පොල් හිඟයක්

Mohamed Dilsad

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට සිට වැඩි කිරීමට තීරණයක්

Mohamed Dilsad

පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment