දේශීය

නව පාසල් වාරය මාර්තු 27 සිට ඇරඹෙයි

2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව, 2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය 2023 මාර්තු මස 24 සිකුරාදායින් අවසන් කෙරෙයි.

 

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ 2023 වර්ෂයේ පළමු පාසල් වාරය 2023 මාර්තු 27 සඳුදා දින ආරම්භවීමට නියමිත බවය.

 

Related posts

රන්ජන්ගේ කටහඬ පරීක්ෂාව පිළිබඳ රස පරීක්ෂකගෙන් ලිපියක්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment