දේශීය

විදේශ ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

විදේශ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් නව වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබේ.

 

එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා පැවසුවේ මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ කාර්යංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ලබා ගත හැකි බවය.

Related posts

කොවිඩ් මරණ සමස්තය 1,400 ඉක්මවයි

Mohamed Dilsad

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට නීතිපතිගෙන් කැඳවීමක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment