දේශීය

අර්ජුනට ඉල්ලා අස්වෙන්නැයි ක්‍රීඩා ඇමති උපදේශකගෙන් දැනුම්දීමක්

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා ලිඛිතව දැනුම්දිමක් සිදුකර තිබේ.

 

ඊයේ (29) දිනයේ දී අදාළ දැනුම්දිම සිදුකර ඇති බව වාර්තා වේ.

 

ඊයේ පස්වරු 2.00ට ජාතික ක්‍රිඩා සභාව රැස්වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වී නොමැති බව සඳහන්ය.

 

ඒ පිළිබඳව විමතියට පත් නොවන ලෙසත් අප සියලුදෙනාම ඔබව තවදුරටත් ජාතික ක්‍රිඩා සභාවේ සභාපති වශයෙන් පිළිනොගන්නා බවත් සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

 

 

Related posts

බස් රථවලින් කප්පම් ලබාගැනීම දිනකට රුපියල් කෝටියක්

Editor O

මහනුවර – මහියංගනය මාර්ගය භාවිත කරන්නන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සරය අද

Mohamed Dilsad

Leave a Comment