දේශීය

උද්ධමනය තවත් අඩුවෙයි

උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වෙයි.

 

ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මාර්තු මස උද්ධමනය සියයට 50.3ක් ලෙස සටහන්වී තිබේ.

 

එය 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතුණි.

 

මේ අතර ආහාර උද්ධමනය 2023 පෙබරවාරි මාසයේදී 54.4% ලෙස පැවැතුණු අතර එය මාර්තු මාසයේදී 47.6%ක් දක්වා අඩුවී ඇත.

 

 

Related posts

අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment