දේශීය

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙයිද?

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් වෙනසක් සිදුකළ යුතු බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පවසයි.

 

වෙනත් රටවල් අනාගත වෘත්තීන්ට අනුකූල වන ලෙස සිය අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක් කර තිබුණද ශ්‍රී ලංකාවේ එය මෙතෙක් සිදුකර නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

 

Related posts

පොලිස් තනතුරු කීපයක් ඉහළට

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තුව හරහා සතොස භාණ්ඩ බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

කොවිඩ් මරණ 23ක්

Mohamed Dilsad

Leave a Comment