දේශීය

බේකරිහිමියන්ගේ තීරණය

බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

 

සමස්ත නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදුකරනු ලබන්නේ සියයට 25ක පමණ වන බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේය.

 

ගෑස් මිල අඩුකිරිමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

 

 

Related posts

ග්‍රාම නිලධාරීවරුන් දීමනා ලබාදීමේ රාජකාරී වලින් ඉවත් වෙන්න සුදානම්

Mohamed Dilsad

ජාතික රූපවාහිනියට සභාපතිවරයෙක් පත් කරයි.

Editor O

රාජිත සේනාරත්න මීගමුව – පල්ලන්සේන ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත

Mohamed Dilsad

Leave a Comment