ක්‍රීඩා

නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ වනවිට කුවින්ස්ටවුන්හිදී පැවැත්වේ.

 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේය.

 

තරගයේ කාසිය වාසිය දීනූ නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

 

 

Related posts

ශ්‍රී ලංකා 20-20 සංචිතයට දසුන් ශානක කැඳවයි…?

Editor O

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ

Mohamed Dilsad

මාලිංගගෙන් කරුණු විමසීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment