දේශීය

මංකිපොක්ස් ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගතයුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

 

පසුගියදා තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරටින් හදුනාගත් එම රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙකු වෙයි.

 

මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණයවීම ඉතා අවම මට්ටමක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බව වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

Related posts

නිරෝධායන උපදෙස් කඩ කළ 19ක් අත්අඩංගුවට

Mohamed Dilsad

හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්

Mohamed Dilsad

රුපියල් ලක්ෂ 150කට අලෙවි කළ ව්‍යාජ රන් බන්දේසිය ගැන පුළුල් විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment