ක්‍රීඩා

පාසල් රග්බි වසන්තය 14 ඇරඹෙයි

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ලබන 14 වනදා ආරම්භ වීමට නියමිතය.

 

එහි කුසලානය එළි දැක්වීම හා කණ්ඩායම් හඳුන්වාදීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉකුත්දා සිදුකෙරුණි.

 

කොවිඩ් වසංගතයෙන් පසු පූර්ණ තරගාවලියක් මෙලෙස ආරම්භ වන්නේ පළමු වරටය.

 

තරගාවලිය කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙන අතර පළමු තරගය මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ලබන 14 වනදා මහනුවර බෝගම්බර පිටියේ දී පැවැත්වෙයි.

 

කාණ්ඩ 3ට පාසල් 12 බැගින් ඇතුළත්ව සිටින අතර ඒ කාණ්ඩයට ඇතුළත්ව සිටින්නේ ප්‍රමුඛ පාසල්ය.

Related posts

ක්‍රීඩාංගන නඩත්තු කරන්න වැඩපිළිවෙලක්

Mohamed Dilsad

එංගලන්තය හමුවේ ලැබූ පරාජය ගැන මිකී ආතර් කතා කරයි

Mohamed Dilsad

අමතක නොවන ටෙස්ට් තරඟය ගැන කුසල් ජනිත් කියන කතාව

Mohamed Dilsad

Leave a Comment