ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරුන් යළි වර්ජනයකට සුදානම්

(උදයම්,කොළඹ)  – ලබන 22 වනදා වරුවක වර්ජනයක නිරතවීමට සූදානම් වන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ සයිටම් විරෝධී පෙළපාලියට ඊයේ පහරදීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

සිය සංගමයේ විධායක සභාව අද රැස්වීමේදී මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියා.

Related posts

අදත් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

බොල්ගොඩ කාන්තා හිස සහ සෙවණගල කඳ කොටස ගැළපේදැයි පරික්ෂණ

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති අභාවප්‍රාප්ත වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment