දේශීය

ජනපති තවත් හමුවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (12) පස්වරුවේ සාකච්ඡාව පැවති බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

 

කෙසේවුවද පක්ෂ නායකයාගේ උපදෙස්වලින් තොරව ජනාධිපතිවරයා සමග ඍජු සාකච්ඡා සඳහා සහභාගී නොවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් තීරණය කර ඇති බව වාර්තා වේ.

 

කෙසේවුවද දේශපාලන පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාගේ කටයුතුවලට සහාය ලබාදීමේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව වාර්තා වේ.

Related posts

මෙරටින් තවත් ආසාදිතයින් හදුනා ගැනේ

Mohamed Dilsad

පොලීසියේ ඉල්ලීම මහෙස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

මහනුවරින් සැප වාහනයක් හමුවෙයි.

Editor O

Leave a Comment