දේශීය

රජයේ ඖෂධවේදීන් සංකේත වැඩ වර්ජනයක

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (16) පෙරවරු 08 සිට දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

 

එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පැවසුවේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

 

මේ හේතුවෙන් රෝහල් රැසක රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

Related posts

මිලියනයකට අධික හෙරොයින් සමග කාන්තාවන් 3ක් අල්ලයි

Mohamed Dilsad

ඉදිරියේදී ඉන්ධන ලබාදීම සලාක ක්‍රමයට

Mohamed Dilsad

කොරෝනා මළ සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment