දේශීය

ඇමති හරීන්ට තවත් තනතුරක්

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිසමේ උප සභාපතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස මෙරට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

 

ඒ, 2023 සිට 2025 දක්වා කාලයසීමාව සඳහා ය.

Related posts

දුරකථන සංඥා කුලුනුවල බැටරි ගැලවූ හොරා

Mohamed Dilsad

බස්නාහිර පෞද්ගලික බස්‍ රථ හිමියන්ට සහන රැසක්

Mohamed Dilsad

තවත් එන්නත් ලක්ෂ පහක් 25 වනදා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment