දේශීය

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට සජබය හරස් වෙයි

පාර්ලිමේන්තුවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය පවසයි.

 

තම පක්ෂය එලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට විරුද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Related posts

මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි කිරීමට පියවර

Mohamed Dilsad

දුම්රිය ගමන්වාර 10ක් අද (14) අවලංගුයි. සේවකයන් නැහැ.

Editor O

යාපනය දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක්

Mohamed Dilsad

Leave a Comment