දේශීය

කොටස් වෙළෙඳපොලේ පෙරළිකාර වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (20) වාර්තාගත ලෙස ඉහළ ගියේය.

 

ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 11,023.02ක් ලෙසට ය.

 

සියලු කොටස් මිල දර්ශකය මෙලෙස ඒකක 11,000 සීමාව ඉක්මවා ගොස් තිබුණේ 2022 මාර්තු මස 04 වනදායින් පසු පළමු වරට බවද වාර්තා වෙයි.

 

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.1 ලෙස වාර්තා වී තිබේ.

Related posts

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් පෙරළෙයි

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

ආනයනික බිත්තර තවත් දිස්ත්‍රික්ක 02කට

Mohamed Dilsad

Leave a Comment