දේශීයවිදෙස්

ඩොලරය නැගිටියි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව දැක්වෙයි.

 

ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 306.15ක් ලෙසත් ඩොලරයේ විකිණුම් මිල 320.68ක් ලෙසත් සඳහන් වෙයි.

Related posts

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබයි

Mohamed Dilsad

වැඩබලන පොලිස්පතිට නොතීසි

Mohamed Dilsad

ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment