දේශීය

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව නිවේදනය කරයි.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

Related posts

මැතිවරණ අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල් යයි

Mohamed Dilsad

විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක්

Mohamed Dilsad

තේ කෝප්පයක මිල රුපියල් 30න් අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment