දේශීය

රුපියල නැගිටියි

සති දෙකක් පමණ කාලයක් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (02) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 309.70ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 322.68ක් වශයෙනි.

 

ඊයේ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 322.96ක් සහ රුපියල් 335.40ක් වශයෙනි.

 

 

Related posts

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලත් එන්නත්කරණය අද සිට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විනාඩි 2කට නිහඩ වෙයි

Mohamed Dilsad

ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Mohamed Dilsad

Leave a Comment