දේශීය

ග්‍රේට් වෙස්ට(ර්)න් මරණය තවමත් අභිරහසක්

තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ තිබී සොයාගත් හඳුනා නොගත් කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කෙරෙයි.

 

මෙම කාන්තාවගේ අනන්‍යතාව හඳුනාගැනීමට මෙතෙක් නොහැකිවී ඇති අතර ඇයගේ වම් අතේ තිබී “මදුසංක” ලෙස කෙටූ පච්චයක් හඳුනාගෙන තිබුණි.

 

කන්ද උඩදී ඇය මියගිය පසු කන්ද පාමුලට විසි කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර ඇයගේ අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටී.

 

Related posts

තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් IDH රෝහලින් පිටව යයි

Mohamed Dilsad

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

Mohamed Dilsad

විදුහල්පති, ගුරු විරෝධතා අද කොළඹට

Mohamed Dilsad

Leave a Comment