විදෙස්

යුක්‍රේනයෙන් රුසියාවට දැඩි ප්‍රහාරයක්

යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ ප්‍රමුඛ පෙළේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ වී තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පිහිටි ගුවන් කඳවුරකට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇති බවය.

 

ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව එම කඳවුර තුළ හදිසියේම ගින්නක් ද හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විනාශ කරන ලද රුසියානු බෝම්බ ප්‍රහාරක යානය යුක්‍රේනයේ නගර රැසකට පහරදීමට රුසියාව විසින් බහුලව භාවිත කර ඇති බව වාර්තා වේ.

Related posts

පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූරයෙක්

Mohamed Dilsad

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

Editor O

ටජ්මහල ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි අධිකරණය කියයි

Mohamed Dilsad

Leave a Comment