දේශීය

සියලුම වාහන ආනයනයට සැරසෙයි

පුර්ණ ලෙස සියලු වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වු ප්‍රතිපත්ති මේ වනවිට සම්පාදනය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාහන ආනයනය කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

 

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා,

 

“වාහන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය තුළ විශාල වශයෙන් සාකච්ඡා පවතිනවා. පොදු සහ ප්‍රවාහන කටයුතු, සංචාරක කටයුතු සඳහා අවශ්‍ය වාහන ගෙන්වන්න පසුගිය කාලයේ අවසර දෙනවා කියලා කිව්වා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය මේ වෙනකොට හදන්න කටයුතු කරලා තිබෙනවා.

Related posts

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

රූමි මොහොමඩ්ට පැනවූ විදෙස් ගමන් තහනම ලිහිල් වෙයි

Mohamed Dilsad

විශේෂ පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

Mohamed Dilsad

Leave a Comment