විදෙස්

ඉස්තාන්බුල් සමාජශාලා ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට

(උදයම්,ඉස්තාන්බුල්)  – තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පිහිටි රාත්‍රී සමාජශාලාවකට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට එරට පොලීසියට හැකි වී තිබේ.

අබ්දුල් කදීර් මශරිපොව් නැමැති සැකකරු උස්බෙකිස්තාන ජාතිකයෙකු බව හෙළි වී ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සමාජශාලාවේ සිටි 39 දෙනෙක් මිය ගියහ.

Related posts

ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට යයි

Mohamed Dilsad

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවක් සම්මත කරයි….

Editor O

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

Editor O

Leave a Comment