දේශීය

තවත් නාඳුනන මළ සිරුරක්

කළුතර මහා පල්ලිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

ඒ පිළිබඳව පොලීසියට ලද පණිවුඩයක් මත මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

 

එම මළ සිරුර උස අඩි 05යි අඟල් 06ක් පමණ වන සිහින් සිරුරකින් යුතු පිරිමි පුද්ගලයෙකුගේ බව පොලීසිය පවසයි.

 

ඔහු උඩුකයට අත්දිග කමිසයක් සහ යටට අළු පාට කොටු සහිත සරමක් හැඳ සිටි බවද පොලීසිය සඳහන් කරයි.

Related posts

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල විෂය පථ ගැසට් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2,138කට උසස්වීම්

Editor O

රට ණය උගුලක හිරවී ඇති බව කීම බොරුවක්

Mohamed Dilsad

Leave a Comment