දේශීය

සජිත්ගෙන් චෝදනාවක්

රජය බදු අයකළ යුතු පුද්ගලයින්ගෙන් නිසිපරිදි බදු අය නොකර විදුලි ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

ඇතැම් රාජ්‍ය නිලධාරීන් මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා එම සමාගම්වලින් බදු අය නොකර රජයේ මැතිඇමතිවරුන් හරහා නව මත්පැන් බලපත්‍ර ලබාගැනීමට කටයුතු කර ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 

බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවති 111වෙනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව සඳහන් කළේය.

Related posts

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

පවතින තත්ත්වය අනුව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට දැනුම්දීමක්

Mohamed Dilsad

මෘදු මත්පැන් ගැන අද අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment