විදෙස්

රුසියාවෙන් ලොවටම අනතුරු ඇඟවීමක්

රුසියාව විශාල න්‍යෂ්ටික අවියක් අත්හදා බලා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

ක්‍රෙම්ලිනය පවසන්නේ විශාල ප්‍රමාණයේ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකළ හැකි ආකාරය එහිදී අත්හදා බැලූ බවය.

 

එහි ප්‍රධාන අරමුණ වූයේ සතුරු න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහා මුහුණදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පෙර සූදානම් වීමක් බව එරට විදෙස් අමාත්‍යවරයා පැවසීය.

 

Related posts

මෙරට ජනපති සහ චීන ජනපති අතර හමුවක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ එක් දිනක සිදුවූ වැඩිම මරණ ගණන

Mohamed Dilsad

ඉන්දියාවේ විශාලතම ප්‍රාන්ත 3ක් නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment